ඩිජිටල් ගවේෂකයෙකුගේ මෙවලම් මල්ල - Digital Enquirer Kit

ස්වයං-අධ්‍යයනයේ යෙදිය හැකි මෙම පාඨමාලාවේදී ඔබ
ඩිජිටල් ගවේෂකයෙකු

(Digital Enquirer) බවට, එනම්, වැරදි තොරතුරු හඳුනාගැනීමට ද,
මාර්ගගතව විශ්වසනීය තොරතුරු සොයාගැනීමට, එක්රැස් කිරීමට සහ විශ්ලේෂණය
කිරීමට ද, සුරක්ෂිත ලෙස ඒ සියල්ල ශෙයා කිරීමට ද දැනසිටින පුද්ගලයෙකු බවට
පත්වන අයුරු ගැන ඔබ ඉගෙනගනු ඇත.


මේ පාඨමාලාව කා වෙනුවෙන් ද?  ගෝලීය
තොරතුරු සහ සන්නිවේදන අවකාශය වඩා සුරක්ෂිත ස්ථානයක් කිරීමට බලාපොරොත්තු වන
ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කරන්නන් සඳහායි. ඔබ සිවිල් සමාජයීය
ක්‍රියාකරුවෙකු, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙකු, (පුරවැසි)
මාධ්‍යවේදියෙකු, හෝ හුදෙක් මාර්ගගතව තොරතුරු වර්ග කිරීමට උත්සාහ කරන්නෙකු
නම්, මෙය ඔබට සුදුසුම පාඨමාලාවයි!

ඔබට ඉගෙනීමට හැකිවන්නේ මොනවාද?

> තොරතුරුහඳුනාගැනීමටසහප්‍රතිචාරදැක්වීමට 
> මාර්ගගතතොරතුරුසත්‍යාපනයකරගැනීමපිළිබඳවසහවිශ්වසනීයත්වයේමූලිකකරුණු 
> සුරක්ෂිතලෙසතොරතුරුසමඟවැඩකිරීමසහඒවාආරක්ෂාකිරීම 
> ඔබත්අන්අයත්සුරක්ෂිතවතබාගන්නාඅයුරුදැනගැනීම

කෙතරම්කාලයක්වෙනුවෙන්වැයකළයුතුද?  සෑමමොඩියුලයකමමිනිත්තු 15 බැගින්වූපාඩම්කිහිපයක්අඩංගුවේ. ඉන්අදහස්වන්නේ,එකමොඩියුලයක්සම්පූර්ණකිරීමටඔබටමිනිත්තු 90ක්පමණවැයවනබවයි. 

ඔබටලැබෙන්නේකුමනආකාරයේසහතිකයක්මොඩියුලයසම්පූර්ණකළවිටසහභාගිත්වයසඳහාසහතිකයබැගින් 

මෙම පාඨමාලාව  Tactical Tech හා සහයෝගීත්වයෙන්  Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH විසින්සංවර්ධනයකරනුලැබිය.

බලපත්‍රය: Creative Commons Attribution-ShareAlike 4.0 International (CC BY-SA 4.0), Tactical Tech සහ GIZ.